custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

හිටපු ජනපති ට්‍රම්ප් ගේ FaceBook සහ Instagram ගිණුම් වසර දෙකකට තහනම් වෙයි

custom_html_banner1
Spread the love

ෆේස්බුක් සමාගම එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වසර දෙකකට අත්හිටුවා තිබෙනවා.

මෙයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් මහතා කියා සිටියේ මෙම පියවර පසුගිය වසරේ ජනාධිපතිවරණයේදී තමාට ඡන්දය දුන් මිලියන සංඛ්‍යාත ජනතාවට අපහාසයක් බවයි.

කෙසේවෙතත් ට්‍රම්ප් ගේ පාලන සමය තුළ වොෂින්ටන් නගරයේ සිදු වූ කෝලාහලය සම්බන්ධයෙන් ඔහු තම facebook ගිණුමේ දැක්වූ අදහස් facebook සමාගමේ ආචාර ධර්මවලට පටහැණි නිසා මෙම තීරණය ගත් බවයි එම සමාගම දන්වා තිබෙන්නේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button