custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

නිරෝධායනයට යන්නට පෙර මාධවී FB තැබූ සටහන හා ලැබුණ ප්‍රතිචාර

custom_html_banner1
Spread the love

ෂැංග්‍රිලා හෝටලයේ සාදයට සහභාගිවී සිටියත් අන් අය නිරෝධායනයට යද්දී නිවසේ සිටි මාධවී ඇන්තනිට අවසානයේ පොලිස් අත්අඩංගුවට පත්ව උසාවියෙන් ඇප ලබා නිරෝධායනයට යන්නට සිදුවිය. ඇය සමග ඇගේ ස්වාමියාටද යන්නට සිදුවිය. දින 14 කට නිරෝධායනය පිණිස බන්ඩාරවෙලට යන්නට පෙර ඇගේ රසිකයින්ට ඇය ​ෆේස් බුක් හා ඉන්ස්ටර්ග්‍රැම් සටහන් තබා තිබුනේ පහත පරිදිය.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button