custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඊයේ කොවිඩ් මරණ 48ක් – 18ක් ම නිවසේ සිදුවූ මරණ

custom_html_banner1
Spread the love

මෙරටින් තවත් කොවිඩ් මරණ 48ක් ඊයේ (ජූනි 4) වාර්තා වී තිබේ. ඉන් 23 දෙනෙකු කාන්තාවන් වන අතර 25 දෙනෙකු පුරුෂයෝ වෙති.

එම මරණ අතරින් මරණ 18ක් ම සිදුවී ඇත්තේ නිවෙස් තුළ ය. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1656ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button