custom_html_banner1
දේශීය පුවත්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන කිහිපයක් නාමල් රාජපක්ෂ යටතට

custom_html_banner1
Spread the love

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා යටතේ ඇති ආයතන නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිසනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළුව තවත් ආයතන කිහිපයක් ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතට පවරා තිබේ.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button