custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ආදරයෙන් පිරුණු කැදැල්ලක විනූ සැමියා සමග ගෙවන සුපිරි ජීවිතේ

custom_html_banner1
Spread the love

කලා ලොවේ ඉතා සුන්දර යුවතියක් වෙන විනූ සිරිවර්ධන කියන්නේ පුංචි තිරයේ සිනමාවේ වගේම පේක්ශකාගාරයේ අපිට නිතර මුණ ගැහුන පේක්ශකයන්ගේ ආදරය නොමදව ලබා ගත් රුවැත්තියකි. 2012 මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා, පසුව නිරුපන ක්ෂේත්‍රයට යොමු වූ ඇය මුලින්ම නිලියක් ලෙස අප දකින්නේ දෙරණේ පිපෙන මල් තුළිනුයි.. නමුත් ඇය පේක්ශකයන්ගේ ආදරය හා ජනප්‍රියත්වය ලබා ගැනිමත් සමත් වෙන්නේ “තරුමලි” ටෙලිනාටය හරහායි.

කාලයත් එක්කම අගේ ප්‍රතිභාපුර්ණ රංගනය සමග ඒ වගේම ඇය Nelson Mandela Peace Awards 2019 හිදි ඇයට සම්මානයෙන් පිදුම් ලබා ගන්නද හැකි වුනා.”සුසුමක ඉම”,”සුද්දේ”,”සිද්දාර්ථ ගෞතම” ආදීටෙලිනාටය සදහාද “ගෝරි”,”අහස්පාලම” සිනාපට සදහාද ඇය රංගනයෙන් දායක වෙලා තියනවා.ඉතින් මේ දක්ශ සූරැපි රංගන ශිල්පිනිය මේ වන විට සුන්දර විවාහ ජීවිතක් ගත කරනවා.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button