custom_html_banner1
ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

ඇන්ජලෝ මැතිව්ස්ගේ නංගිගේ අමුතු Wedding Preshoot එක – (PHOTOS)

custom_html_banner1
Spread the love

අපේ රටේ ඉන්න ඉතාමත්ම දක්ෂ බොහෝ දෙනෙක් ආදරය කරන ඉතාම නිහතමානී ක්‍රීඩා පිටියේ බොහෝ දස්කම් දක්වපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි ඇන්ජලෝ මැතිව්ස් කියලා කියන්නේ. ඉතින් මේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකය අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේම නොදන්නා කෙනෙක් නැති තරම්.

ඉතින් මේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස් 2014 ලෝක විස්සයි විස්ස ජයග්‍රහණය කළ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු වූ අතර 2011 ක්‍රිකට් ලෝක කුසලානය, 2009 ලෝක විස්සයි විස්ස සහ 2012 ලෝක විස්සයි 20 යන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායමේ සාමාජිකයෙක් වගේම දක්ෂ ක්‍රීඩකයෙක් විදිහටත් හඳුන්වල දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ නායකයෙක් විදිහටත් මොහු කණ්ඩායම මෙහෙයවපු දක්ෂ ක්‍රීඩකයෙක්.

ඉතින් ඒ වගේම ද්‍රවිඩ පියා වන ටිරෝන් මැතිව්ස් සහ බර්ගර් මව මොනිකා මැතිව්ස්ට දාව උපන් මැතිව්ස් සහ ඔහුගේ සහෝදරිය රෝමානු කතෝලිකයෙක් වේ. ඉතින් මේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම දක්ෂ නායකයෙක් වන ඇන්ජලෝ මැතිවුස්ගේ නංගිගේ ලස්සනම ලස්සන වෙඩින් ෆ්‍රී ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් මේ අපූරු ෆොටෝ ශූට් එක වගේම ඇන්ජලෝ මැතිවුස්ගේ නංගිවත් ඔයාල වැඩිය දැකලා නැති හින්දා අපිට හිතුණා මේ අපූරු ආදරණීය ඡායාරූප පෙළ ඔබ වෙත ගෙන එන්නට. ඉතින් මේ සුන්දර ආදරණීය ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්. මේ ජායාරූප ලස්සනට කැමරා කාචයට රැගෙන තියෙන්නේ ‘Dark Room’ ආයතනය විසිනි…

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button