custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

දරුවන් තිදෙනෙකුගේ මවක් වන අමායා අධිකාරී අලුතෙන්ම ගැසූ ටැටූ එකේ රහස මෙන්න – ඇඟේ තියෙන ටැටූ ගාන හිතාගන්නත් බැරි වෙයි

custom_html_banner1
Spread the love

අමායා අධිකාරී කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. බොහෝ ප්‍රේක්ෂක ආදරය සහ ජනප්‍රියත්වය දිනා ගනිමින් පුංචි තිරයේ නිතර අපට දැකගන්නය්ට ලැබුනා. ඉන් පසුව ඇය රංගන ශේෂ්ත්රයෙන් ටිකක් ඈත් වී අපේ අපේ රටේ ප්‍රවීන දක්ෂ ගායන ශිල්පියෙක් වන අතුල අධිකාරී සමඟ විවහා දිවියට එළඹුනා.

ඉන් පසුව නැවත අතුලගෙන් වෙන් වී අපේ රටේ යොවුන් දක්ෂ නවක රංගන ශිල්පියෙක් වන හර්ෂ දනොෂ් සමඟ විවහා දිවියට එළඹුනා. ඉතින් ඇය මේ වන විට දරුවන් තිදෙනෙකුගේ මාකද වනවා. ඉතින් ඇය පසුගිය දිනක තම අතේ අලුත්ම ටැටූ එකක් ගසා තිබුනා.ඇගේ ශරීරයේ පුරාම අපට ටැටූ කිහිපයක්ම කලින් දැකගන්නට ලැබුනා.

නමුත් ඇය අලුතෙන්ම ගැසූ මේ ටැටූ වල චයාරුප පෙළක් අන්තර්ජාලයටද මුදා හැර තිබුනා. ඉති ඒ පිළබඳව බොහෝ දෙනා කතා බහටද ලක් වුනා. ඉතින් මේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ චයාරුප පෙළ අපි ඔබට්‍යත් ගෙන අවා.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button