custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ඇහුවොත් කලන්තේ දමාවි – හෂිනියි ෆිල්ටියි කරන්න යන අලුත්ම වැඩේ මෙන්න (EXCLUSIVE)

custom_html_banner1
Spread the love

හෂිනි ගැන ඉතින් ආයේ කවුද කියලා කියල දෙන්න නම් ඕනේ නෑ. මොකද කියනවා නම් ඔවුන් කාලයක් අපේ රටේ හිටපු පෙරළිකාර මොඩල් කෙනෙක් වගේම අලුත්ම ගීත රැසක රූප රචනා රැසක් ජනප්‍රියත්වයට ගෙන එන්නට ඇයට හැකියාව ලැබුනා. හෂිනිට මේ තැනට එන්න ගොඩක් උදවු කලේ ඩොක්ටර් ප්‍රසාද්.

ඩොක්ටර් ප්‍රසාද් කරන චීන කටු චිකිත්සක වැඩවලට නිරූපිකාව විදියට එකතුවුනෙ හෂිනි සැමුවෙල්. ඔහොම යද්දී තමයි ජනප්‍රියත්වයත් එක්ක ඇයට ජිවිතේ වෙනස් කරන කෙනා හමුවෙන්නේ ඒ තමයි රැප් ගායනයේ හැමෝම හදුනන චරිතයක් වූ ෆිල්ටි. ඔවුන් දෙන්දෙනා විවාහ වෙලා ඔන්න අද වෙද්දී සැමුවෙල් අම්මා කෙනෙක් වෙලා තමයි ඉන්නේ.

පසුගිය කාලයේ අපිට දකින්න ලැබුනේ නැත්තේ ඒ නිසා තමයි. දරුවා සගම තමයි හසිනි පසුගිය කලයෙමගත කරලා තිබුනේ. ඇයගේ වෙන බාහිර වැඩකට කාලය යොදවන්න අවස්ථාව ලැබිලා නෑ. පුතාගේ වඩාත් එක්කම තමයි මුළු දවසම ගෙවිලා තියෙන්නේ. ඔන්න ආයේත් හෂිනි වැඩ ටිකක් පටන්ගෙන කියලා තමයි අපිට නම් ආරංචි වුනේ.

ඇය කියන හැටියට ඇය ජිවිතයේ හෙමින් හෙමින් ඇය වැඩ කරගෙන ඉදිරියට යනවා කියලා. ව්‍යාපාරික කටයුතු එක්ක පුතාගේ වඩාත් කරගෙන මගේ පාඩුවේ මගේ ගමන යනවා. කොහොමවුනත් හෂිනි මුල් කාලෙ ඉදන්ම මොඩ්ලින් වල ඉහල මුදලක් අය කරන තැනැත්තියක් බවට පත්වුනු බවද පසුව ඇයට චින්තියේ වරකා මදුල ගීතයට පවා අවස්ථාව ලබාදෙන්නේ ෆිල්ටි විසින්.

ඒ අනුව විශ්ව ඇයට ලබාදුන් පැජන්ට් අවස්ථාවලට වඩා ෆිල්ටි ඇය වෙනුවෙන් ගොඩක් දේ කරලා දෙනවා කියල තමයි ඇය කියන්නේ. කොහොම නමුත් ඔන්න ෆිල්ටියි හෂිනියි එකතුවෙලා අලුත්ම මියුසික් වීඩියෝවක් කරන්න තමයි සුදානම් වෙන්නේ කියලා තමයි අපිට දැනගන්න ලැබුනේ. ඉතින් අපි ඉදිරියේදී එම ලස්සන වැඩේ බලාගන්න පුළුවන් වෙයි.

ඔවුන්ගේ අලුත් වැඩේ සාර්ථක වෙන්න කියලා අපි සුබපැතුම් එකතු කරමු. ඉතින් අපි හිතුවා මේ ආදරණිය පුංචි කැදැල්ලේ තවත් ලස්සන ජායාරූප ටිකක් ඔයාලට පෙන්වන්න.

Courtesy – Rssfacts 

custom_html_banner1

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button