custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

නෙහාරා පීරිස් අලුත උපන් සිඟිති දියණිය සමග දැන් ගෙවන ජිවිතේ – (PHOTOS)

custom_html_banner1
Spread the love

නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂ කියලා කියන්නේ කළා ක්ෂේත්‍රයේ කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය කලා ශිල්පීන් යුවලක් කිවුවොත් හරියටම හරි.

ඉතින් මේ දෙන්නා පහුගිය කාලයේ උතුම් මව් පිය පදවිය ලබපු පුවත මේ වනවිට කාටත් රහසක් නම් නෙමෙයි. ඉතින් මේ ආදරණීය යුවල පුංචි දියණියත් එක්ක ගත කරන කාලය ගැන අපි නිරන්තරයෙන්ම රසබර පුවත් ඔබ වෙත අරගෙන ආවා ඔබට මතක ඇති.

ඉතින් කොහොම නමුත් මේ වනවිට නෙහාරාගේ ආදරණීය පුංචි දෝනිට මාස තුනක් සම්පුර්ණ වෙලයි තියෙන්නේ. ඉතින් මේ පුංචි දෝනිගේ මාස තුනක් සම්පුර්ණ වෙන දවසේ නෙහාරා පීරිස් තමන්ගේ පුංචි දෝනිගේ ඡායාරූපයක් ඇයගේ සමාජ මාධ්‍ය වලට එකතු කරලා තිබුණා…

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button