custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

පියුමි ලාගේ පාටිය ගැන විමර්ශන කරන්න කොළඹ අපරාධ කොට්ඨාසයත් එකතු වෙයි

custom_html_banner1
Spread the love

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැත්වූ උපන්දින සාදයට අදාළ විද්‍යාත්මක සාක්ෂි, තාක්ෂණික සාක්ෂි මෙන් ම පරිවේෂණීය සාක්ෂි සෙවීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට එම විමර්ශනය භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම සිදුවීම සම්බන්ධ CCTV දත්ත සහ ඊට අදාළ අනෙකුත් දත්ත සම්බන්ධව තොරතුරු ලබා ගනිමින් විමර්ශනය කිරීම සඳහා මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇති නමුත් අනෙකුත් විමර්ශන කටයුතු කොටුව පොලිසිය මගින් සිදු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කාංචනා විජයබණ්ඩාර
Source – Mawbima.lk

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button