custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඊයේ කොවිඩ් මරණ 42ක් – දෛනික ආසාදිතයින් 3,200 ඉක්මවයි

custom_html_banner1
Spread the love

මෙරටින් තවත් කොවිඩ් මරණ 42ක් ඊයේ (ජූනි 3) වාර්තා වී තිබේ. ඉන් 17 දෙනෙකු කාන්තාවන් වන අතර 25 දෙනෙකු පුරුෂයෝ වෙති.

ඒ අතරින් මරණ 8ක් නිවසේදී සිදුවී ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 1608ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය.

මේ අතර, ඊයේ (ජූනි 3) මෙරටින් කොරෝනාවෛරස ආසාදිතයින් 3,297 දෙනෙකු වාර්තා වී තිබේ. ඉන් 3,264 දෙනෙකු අලුත් අවුරුරුදු පොකුරෙන් වාර්තා වී අතර සෙසු ආසාදිතයින් 33 දෙනා විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටින පුද්ගලයින් වේ.

තාරක සම්මාන්
Source – Mawbima.lk

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button