custom_html_banner1
විදෙස් පුවත්

බ්‍රිතාන්‍යයෙන්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතකට සංචරණ තහංචි

custom_html_banner1
Spread the love

කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7 ක සිට බ්‍රිතාන්‍යයට පුද්ගලයින් පැමිණිමේදී නිරෝධායනය අනිවාර්ය කරමින් බ්‍රිතාන්‍ය රජය රතු නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම නව නීතිය ලබන 08 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ඝනිස්ථානය ,බහරේනය , ඊජිප්තුව , සුඩානය , කොස්ටාරිකා ,සුඩානය සහ ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ යන රට වලටද මෙම නීතය බලපැවැත්වේ.

ඒ අනුව අදාළ රටවල සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන්නේ නම් එම පිරිස් අනිවාර්යයෙන්ම එරට හෝටලයක නිරෝධායනයකට යොමු විය යුතුව ඇත.

තිළිණි ද සිල්වා 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button