custom_html_banner1
දේශීය පුවත්විදෙස් පුවත්

ඇමෙරිකාවම සුවපත් කල ජනපති බයිඩන් ශ්‍රී ලංකාවටත් එන්නත් ලබාදීමට සූදානම්

custom_html_banner1
Spread the love

ලංකාව අතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා අත්තේ අමෙරිකාව එන්නත් මාත්‍රා මිලියන 80ක් ලෝකයේ අනෙකුත් රටවල ට සපයන බවය.

ඉන් කොටසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනට සැපයීමට නියමිතව තිබේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button