custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

තුන් වරක් විවාහයෙන් වෙන් වී සමාජ සේවයේ යෙදෙමින් තනිව ජීවිතේ ගෙවන පියුමි

custom_html_banner1
Spread the love

පුංචි තිරේ, රිදී තිරේ වගේම වේදිකාවෙත් එකලෙස දස්කම් දක්වන නිලියක් තමයි පියුමි බොතේජු කියන්නේ. පහුගිය කාලේ හාස්‍ය පියුමි වැඩි හරියක් දායක වුනේ උත්පාදන නිර්මාණ වලටයි. පියුමි කියන්නේ හරිම සැහැල්ලු චරිතයක්, ආදරේ ගැනනම් කිව්වොත් ඇය අදහන්නේ අම්මගෙ තාත්තගෙ ආදරේ විතරයි.

ජීවිතේට ලැබෙන මොනම දේ වුනත් ලග ඇදල බැඳලා තියා ගන්න ඇය ලොකු වෙහෙසක් මහන්සියක් දරන්නේ නැති නිසාම සමහර දේවල් ඇගෙන් ඈත් වෙලා යන්න ඇති කියල තමයි ඇය කියන්නෙ. ඇය හොඳ සමාජ සේවිකාවක්ද වෙන අතර ඒ තුලින් අලුත් අලුත් මිනිස්සු ජීවිතේට අඳුන ගන්න එකට වැඩ කරන්න අවස්ථාව ලැබෙනව කියලා තමයි ඇය කියන්නේ.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button