custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

අකමැත්තෙන් වුනත් මට එයත් එක්ක ඉන්න වෙනවා – උපන් ලපයෙනුත් සුන්දරත්වයෙනුත් රටම වශී කල ශලනි කියන කතාව

custom_html_banner1
Spread the love

අම්ම තාත්තා වගේ අපිට ආදරේ කරන්න වෙන කාටවත්ම බෑ. ලැබීම් නොලැබීම් තමයි ජීවිතේ කියන්නේ. “අපිට අකමැති අය එක්ක ජීවත්වෙන එක තමයි ජීවිතේ කියන්නේ. අපි අකමැති වුනත් සමහරු එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා” මේ කියන්නේ ශලිනිගෙ අලුත්ම ටෙලි නාට්‍ය “සිහින ගෙනෙන කුමරියෙ” ගැන නාට්‍යක් වුනත් ඒ අදහස හරිම ගැඹුරුයි කියලයි ශලිනිනම් කියන්නේ.

“මැරිලා හිටියත් ඒ අපේ අම්මා, එයාට බැහැ අපෙන් ඈත් කරන්න..ඔයාට ප්‍රශ්නේ ඒක සාලේ තියෙන එක නම් අපි ඒක කාමරෙන් තියන්නම්..” සිහින ගෙනෙන කුමරියේ ටෙලි සිත්තමේ ඉන්න දරුවෝ ටික අම්මා නැතුව කොයි තරම් පිඩනයකින් හිතේ කනස්සල්ලෙන්ද ඉන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එයාලට විතරක් නෙමෙයිනේ මේ ලෝකේ අම්මා අහිමි වුණේ කියලා.. නමුත් අම්මා නැති අඩුව දැනෙන්නේ තව කෙනෙක්ගේ වෙනස්කම් එක්ක තමයි,

“ඕන නම් ඔයාට පුළුවන් කාමරේ මාත් එක්ක ශෙයාර් කරන්න..” සත්සරණීට ඒ වගේ වචන අහන්න වෙන්නේ කාත්කවුරුවත් නැති නිසයි.” අපිට අකමැති අයත් එක්ක කොහොම හරි ජිවත් වෙන එක තමයි ජිවිතේ කියන්නේ..” සත්සරණීගේ තාත්තා ඒ විදිහට ඇයට කියනවා. ඒ වචනවල ලොකු ගැඹුරක් තියෙනවා. අපි කාටත් අන්තිමට සිදු වෙන්නේ ඒක තමයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අකමැති මිනිස්සු එක්ක ජිවිතේ ගෙනියන්න සිදු වෙන එක.

Courtesy – Foxmedia 

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button