custom_html_banner1
ක්‍රීඩා පුවත්

ලසිත් මාලිංග යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට

custom_html_banner1
Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිඩක ලසිත් මාලිංග නුදුරු අනාගතයේ දී ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරනු ඇතැයි කණ්ඩායම් පුහුණුකරු මිකී ආතර් පැවසීය.

පුහුණුකරු මිකී ආතර් වැඩිදුරටත් කියා සිටියේ මේ ගැන මාලිංග සමඟ සාකච්ඡා පවත්වා ඇති බවයි, එලෙස ඉදිරියේදි T20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා උපදේශකයෙකු ලෙස කටයුතු කළ හැකි බවයි ඔහු පවසන්නේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button