custom_html_banner1
ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ලෝකේ වටේම ට්‍රැවල් කරන Binario 12 නදී සහ චිරන්තනගේ ආදරණිය කැදැල්ල

custom_html_banner1
Spread the love

යු ටියුබ් එකේ ආදරය දිනාගත් ආදරණිය කපල් එක. ඒ වෙන කවුරුත් නෙමෙයි. හැමෝම දන්නා කියන BINARIO 12. ඔවුන්ව නොදන්නා කෙනෙක් නම් අදවනවිට නැති තරම්.ආදරය ජීවිතය උපරිමයෙන්ම විදින අපේ රටේ කොල්ලයි කෙල්ලයි. නදී සහ චිරන්තන කියන්නේ ඉතාමත් ආදරණිය යුවලක්. උත්සාහ කිවුවොත් නිවැරදියි.

මේ දෙදෙනාගේ විවාහ උත්සවය ඉතාමත් චාම් විශේෂයෙන්ම ඔවුන්ගේ විවාහයත් එක්ක තමයි මොවුන් කවුද කියන දේ හැමෝම හොයන්න පටන් ගත්තේ. ඒත් එක්කම මේ වන විට මේ දෙන්නගේ වටේ ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන්න්ම නෙත්මානයට ඒමට ඔවුන් උත්සහ කරනවා.

කාලයක් තිස්සේ ආදරය කරලා දැන් විවාහ වෙලා සැප ජිවිතයක් දැන් ගත කලත් මොවුන් මේ තාක් අපු ගමන් මගනම් ඒ තරම් සැප නෑ කියලා තමයි අපට දැනගන්න ලැබුනේ. කට්ටක් කන්නම ඕන කියනවනේ කවදාහරි ජිවිතේ සාර්ථකත්වය කරා යන්න. ඔවුන්ගේ ගමනත් ඒ වගේම අපරිමිත උතසහයන් රැසක ප්‍රතිපලයක් ලෙසින් තමයි දැකගන්න පුළුවන් වෙන්නේ. නිහතමානි සරල සුන්දර ජිවිතයක් ගතකරන BINARIO 12 ගේ සොදුරු කැදැල්ලේ ජායාරූප එකතුවක් තමයි මේ.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button