custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

නයිජීරියාවේ දී පැහැරගත් සිසුන් නිදහස් කෙරේ

custom_html_banner1
Spread the love

නයිජීරියාවේ පැහැර ගැනීමට ලක් වූ පාසලක ගුරුවරුන් සහ ළමුන් සියයට අධික පිරිසක් මේ වන විට නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කිසියම් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 17 වනදා ඔවුන් පැහැර ගනු ලැබු අතර නේවාසිකාගාරවල රැඳී සිටි පිරිසක් මෙලෙස පැහැරගෙන ගොස් ඇත.

පැහැර ගැනීම සිදුකළ කණ්ඩායම් එරට හමුදා නිල ඇඳුමින් සැරසී පාසල වෙත ඇතුළු වී තිබේ.

පැහැරගැනීම සිදූවූ අවස්ථාවේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් සිසුවෙකු මියගොස් තිබු අතර අදාළ පාසලේ සිසුන් 1000කට අධික පිරිසක් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button