custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

රටම ආදරේ කරන අහිංසකම රූ රැජිණිය කැරොලයින් ජුරි කිරුළත් සියල්ලත් අතහැර ගෙවන සුපිරි ජීවිතේ

custom_html_banner1
Spread the love

කැරොලයින් ජුරි කිව්වම අද රටේ නොදන්නා කෙනෙක් නැහැ. මෑතකදී සිදුවුණා පුෂ්පිකාගේ සිදුවීම නිසා කැරොලයින් තවත් සමාජයේ කතා බහට ලක් වුන. 2020 ලෝක විවාහක රු රැජිණිය විදියට ලංකාවට ජයග්‍රහණයක් ගෙන්න සමත් වුනු සුන්දර කාන්තාවක් තම ඇය. ඇයට හැම වෙලාවකම ශක්තියක් වෙන්නේ ඇගේ කඩවසම් ස්වාමිපුරුෂය තමයි කියල ඇය නිතරම කියනවා.

නිතරම හෙවනැල්ලක් වගේ ලගින් ඉන්න සැමියා නිශාන් සහ ආදරණිය සුරතල් දියණිය එලිස තමයි ඇගේ මුළු ජිවිතයම කියල කියන්නේ.ඇය කියන විදියට ඇගේ ජිවිතේ පළමු තැන ඉන්නේ පවල, ඒ කියන්නේ සැමියා සහ දියණියයි, කෙතරම් කාර්යබහුල වුනත් ඇය නිවසට ආ පාඩු දුරකථනය පැත්තකින් තියල සැමියා හා දරුවාගේ වැඩ කටයුතු වලට මුල් තැන දෙන්නේ කියල තමයි ඇය කියන්නේ.

ඇය තදින්ම විශ්වාස කරන්නේ තමන්ගේ පවුලට මුල් තැන දෙන කෙනාට කවදාවත් වරදින්නේ නැහැ කියලලු. කොහොම වුණත් පුෂ්පිකා සමග ඇතිවූ සිද්ධියෙන් කැරොලයින්ට කිරුළ අහිමි වුණා.

අහිමිවුණා කියන්නේ ඇයට එය අත්හරින මට්ටමට පත්වෙන්න සිද්ධවුණා. කොහොමවුණත් කිරුළත් අත්හැරිය කැරොලයින් දැන් වැඩිය කවුරුවත් හමුවෙන්නෙත් නැතුව සැමියාත් ආදරණීය දරුවත් සමග සියල්ලෙන් මිදී ඉතාමත් හොඳින් පවුල් ජීවිතය ගෙවන බවයි අපිට නම් වැඩිදුරටත් ආරංචි වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඇගේ සහ පවුලේ සුන්දර ජායාරූප එකතුවක්.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

12

 

13

 

14

 

15

 

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button