custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

“පොල් කිරි ටිකක් දාලා ගත්තා නම් පංකාදුයි…” – පිට්ටුවලට වහ වැටුණ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය

custom_html_banner1
Spread the love

ශ්‍රී ලංකාවේදී තමන් අනුභව කළ, ආහාර අතරින් රසවත්ම ආහාරය පිට්ටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිට්ස් පවසනවා.

ඇය මේ බව කියා සිටියේ, සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්. පිට්ටුවලට පොල් කිරි එක් කිරීම තුළින් එය තවත් රසවත් වනු ඇති බවයි ඇය කියා සිටියේ.

එමෙන්ම පිට්ටු නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ද තමන් ස්තූතිවන්ත වන බව ද එම සටහනේ සඳහන්. මෙවැනි ප්‍රණීත ආහාර යෝජනා කරන ලෙස ද ඇය ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

 

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button