custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

එකම තැන සිටි ‘කොවිඩ් රෝගීන් පහක්’ එකම දින මිය ගිහින්

custom_html_banner1
Spread the love

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ‘මෙත්සිරි සෙවණ’ කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලැබූ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් පස්දෙනෙකු පෙරේදා (01) දිනය තුළදී මරණයට පත්ව ඇති බව වාර්තා වනවා.

ගල්ගමුව යාය 05 , කහටගස්දිගිලිය මෙගොඩවැව, වැලිඔය කල්‍යානපුර, නොච්චියාගම යන ප‍්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 61, 74, 35, 65 වයස් කාණ්ඩවල පුද්ගලයන් සිව් දෙනෙක් සහ හිරිපිටියාව ප‍්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගිය පිරිසට අයත් වනවා.

මෙලෙස මියගිය සියලූදෙනාගේ මෘත දේහයන් පෙරේදා (01) දිනය තුළදී අනුරාධපුර ‘නිසල නිම්නය’ පොදු සුසාන භුමියේ ආදාහනාගාරයේදී ආදාහනය කර තිබෙනවා.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button