custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

සුරූපී ගායිකා ශ්‍රෙයා ගෝෂාල් අලුත උපන් දරුවාගේ ඡායාරූප සමාජ මාධ්‍යට එක් කරයි

custom_html_banner1
Spread the love

ශ්‍රෙයා ගෝෂාල් කියන්නෙ සිය කටහඬින් රසික හදවත් අමන්දානන්දයට පත් කළ ගායිකාවක්. හඬ වගේම සුරූපී රුවකට හිමිකම් කියන ශ්‍රෙයා බොහෝ දෙනෙක් හඳුන්වා දෙන්නේ ඉතාම චාම් විලාසිතාවන්ගෙන් හැඩවී වේදිකාවට පැමිණෙන ගායිකාවක් විදිහටයි.

ඇය මැයි 22 වන දින පිරිමි දරුවකු ප්‍රසූත කළා. ඔහුට Devyaan Mukhopadhyaya යන නම තබා ඇති අතර ගෝෂාල් දෙපළ සමගින් පුතු සිටින ඡායාරූපයක් ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණේ මෙලෙසින්..

 

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button