ගොසිප් පුවත්තරු හුට පටවිශේෂාංග

හෂී මනමේන්ද්‍ර විවාහ ගිවිස ගනී

නව පරපුරේ රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් වගේම ගායිකාවක් වන හෂී මනමේන්ද්‍ර පහුගිය දිනෙක විවාහ ගිවිස ගත්තා. ඒ ජනප්‍රිය නිරූපණ ශිල්පියෙක් වන යෝෂ් මාලන් සමගින්. මේ වසරේදී හෂීගේ සහ යෝෂ්ගේ අළුත් නිර්මාණ රැසක් පැමිණීමට නියමිත බවද අපට ආරංචි වුණා.

ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button