custom_html_banner1
දේශීය පුවත්

පාදුක්කේ PCR 173කින් 114කට කොරෝනා

custom_html_banner1
Spread the love

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් බල ප්‍රදේශයේ පුද්ගලයන් 173 දෙනකුට කළ පී.සී.ආර්. පරීක්‍ෂණවලින් ලද වාර්තා අනුව පුද්ගලයන් 114 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇතැයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දුමිත්‍ර කහන්ගමගේ මහතා ඊයේ (2දා) පැවැසීය.

පාදුක්ක, බෝපේ, ගලගෙදර, පිටුම්පේ, තුම්මෝදර සහ මාදුලාව යන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාසවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බවත් මේ වන විට පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1200 දක්වා ආසන්නවී ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවැසීය.

Courtesy – Mawbima 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button