custom_html_banner1
දේශීය පුවත්

අද සිට සියලු සතොස ශාඛා විවෘත කෙරේ

custom_html_banner1
Spread the love

සියලු ස.තො.ස. ශාඛා අද (03දා) සිට විවෘත කෙරෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කිරීම සඳහා ගිය ඇමැතිවරයා එසේ පැවැසීය.

සියලුම ස.තො.ස. ශාඛා විවෘතව තැබීමටත්, ඒකාබද්ධ යාන්ත්‍රණය තුළින් කිසිදු බාධාවකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මඟින් නිවෙස්වලටම ලබාදීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button