custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

එයා දැන් දරුවන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් – පුංචි පැංචි තුලින් රටේම ආදරය දිනූ ප්‍රමුදිගේ සතුටින් පිරුණු කැදැල්ල

custom_html_banner1
Spread the love

පුංචි පැංචි කියන්නේ සිරස ටීවී නාලිකාවේ විකාශය වුණු ජනප්‍රිය වැඩසටහනක්. ඒ වැඩසටහන බලපු නැති කෙනෙක් නැති තරම්. ඒ බලපු අයත් දැන් ටිකෙන් ටික වයසින් වැඩිමල් වෙලා ඇති. ඒ වගේම ඒ වැඩසටහනින් එදා ඔබේ අලින්දියට ආපු පුංචි දැරිය මතකද. ඒ තමයි ප්‍රමුදි කරුණාරත්න. නම කිව්වම නම් නොදන්න කෙනෙක් නෑ නේද.

ප්‍රමුදි කුඩා කාලයේදී රූපවාහිනි නිවේදිකාවක් ලෙසත් ටෙලිනාට්‍යය නිලියක් ලෙසින්ද ප්‍රේක්ෂකයන්ට සමීප වුණා. ප්‍රමුදි අද වන විට විවාහ වෙලා හොඳ පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්. මේ වන විට ප්‍රමුදි ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ මවක්ද වනවා. ඉතින් ආදර පිරුණු ප්‍රමුදිගේ කැදැල්ලේ ජායාරූප පෙළක් අද ඔබට ගෙන එන්නට අපි හිතුවා.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button