custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

රටම ආදරේ කරන වසරේ හොදම කපල් එක ‘සාරංග – දිනක්ෂි’ දැන් ගෙවන ආදරණීය ජීවිතේ

custom_html_banner1
Spread the love

රටම කතා බහ වෙන ආදරේ කරන ආදරණිය යුවලක් තමයි සාරංග සහ දිනක්ෂි කියන්නේ. සාරංග කලින් විවාහ වෙලා හිටියේ උමාලි තිලකරත් න එක්ක වගේම ඒ විවාහය වැඩි කාලයක් රැදුනේ නම් නැහැ. ඉන් පසු සාරංග මෑතකදී විවාහ වුනේ ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් එක්කයි.

එම විවහය රටේ අන්දොලාත්මක සිදුවීමක් වුනත් ඔවුන් දෙන්න දැඩි දරෙකින් විශ්වාසයකින් සහ හොද තේරුම් ගැනීමකින් සාර්ථක පවුල් දිවියක් මේ වෙද්දීත් ගෙවනවා.

මොවුන් ධෙන්නම කළා පවුල් වලින් පවත එන්නන් වෙනවා. ඒ ආභාෂය නිසාම ධෙධෙනම රච්ගන, නර්තන සහ නිවෙධන අංශයේ තම දස්කම් ඇති විශිෂ්ට ලෙස කරගෙන යනවා. කොච්චර මිනිස්සු මොන දේ කලත් තමන්ගේ හිතට එකග දේ සහ තමන් සතුටුවෙන වඩා යහපත් දේ නිතර කරන්න කියල තමයි සාරංග නිතරම කියන්නේ, මොකද අපි ජිවත් වෙන කොට හැමෝම සතුටු කර කර ඉන්න බහ, මුලින් අපි අපේ සතුට හොයා ගන්න ඕනේ. කොහොම වුනත් මේ ද්හෙන්න 2020 විවාහ වෙලා මේ වෙන කොට බොහොම සතුටින් ජිවත් වෙනවා. අපි හැමෝම මේ යුවලට සුභ පතමු.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button