custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොළඹ වරායේ බටහිර පර්යන්තය “අදානි” සමගම සමග එක්ව සංවර්ධනයට කැබිනට් අනුමැතිය

custom_html_banner1
Spread the love

කොළඹ දකුණු වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමුහය සමග එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා.

සංවර්ධනය කර ක්‍රියාත්මක කර වසර 35 කට පසු ආපසු භාරදිමේ පදනම යටතේ මෙම යෝජනාවට අනුමැතිය දුන් බවයි කැබිනට් මණ්ඩලය නිවේදනය කළේ.

කොළඹ දකුණු වරායේ බටහිර බහලු පර්යන්තයේ සංවර්ධන කටයුතු සදහා ආයෝජකයෙකු ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකාව මෙරට ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයට හා ජපන් තානාපති කාර්යාලයට ඉල්ලිමක් කළද ජපාන රජයෙන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොමැති බව වාර්තා වේ.

ඒ අනුව අදානි පොර්ට්ස් සහ ස්පෙෂල් ඉකොනොමික් සෝන් ලිමිටඩ් ඉදිරිපත්කළ යෝජනාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී තිබේ.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button