custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

කබ්බො ගැන කරලා රටේම ආදරය දිනාගත් කරපු පුබුදු චතුරංග, බෝනික්කෙක් වගේ ලස්සන බිරිඳ මාෂි සමඟ දැන් ගෙවන සුපිරි ජීවිතේ

custom_html_banner1
Spread the love

පුබුදු චතුරංග කියන්නේ සිනමා නිර්මාණ රැසකට දායක වුණ දක්ෂ හා කඩවසම් රංගන ශිල්පියෙක්. 1982 නොවැම්බර් 12 ඉපප්දුණ ඔහු වේදිකා නළුවෙක් ලෙසත් නිර්මාණ රැසකට දායක වෙලා තියෙනවා. 2005 වසරේ හිරිපොද වැස්ස සිනමා නිර්මාණයෙන් සිය කලා දිවිය ඇරඹූ ඔහු මේ වෙද්දි චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින් පුබුදු චතුරංග වසර කිහිපයක පෙම් සබඳතාවක් ඔස්සේ හුරුබුහුටි හා සුරූපි මාෂි සිරිවර්ධන සමඟ විවාහ වෙනවා. ඉතින් මේ වෙද්දි ඔවුන් ඉතා ආදරණීය විවාහ දිවියක් ගතකරමින් ඉන්නවා.

මේ වෙද්දි මාෂි සිරිවර්ධනත් තම සැමියා වූ පුබුදු චතුරංගගේ අඩිපාරේ යමින් කලා කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්න බවයි දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇයව මේ දවස්වල නිතර වෙළඳ දැන්වීම් ඔස්සේ දඛගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට අමතරව පුබුදු හා මාෂි නිතර තම ජීවිතයේ විවිධ ආදරණීය අවස්ථාවන් තම ප්‍රේක්ෂකයන් හා බෙදාගන්නත් අමතක කරන්නේ නෑ. ඉතින් මේ තියෙන්නේ ඔවුන්ට ආදරය කරන ඔබ වෙනුවෙන් ඔවුන් දෙපළගේ ආදරණීය ජායාරූප එකතුවක්.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button