custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ටැටූ සටන ඇරඹෙයි – සමිතාටත් කාවින්ද්‍යාටත් රිදෙන්නම අතුලගෙන් වෙන්වූ අමායාත් අතේ ටැටූ ගසයි

custom_html_banner1
Spread the love

ලංකාවෙ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අමායා අධිකාරි කියලා කියන්නේ. කාලයක් තිස්සේ මෙරට ඉන්න දක්ෂ ගායකයෙක් වෙන අතුල අධිකාරි සමග විවාහ ජීවිතය ගත කරපු ඇය. පසුව ඔහු සමඟ ජීවිතයෙන් ඈත් වන්නේ තවත් මෙරට ඉන්න ඉතාමත් ප්‍රසිද්ධ චරිතයක් ජීවිතයට ළං කර ගනිමින්.

ඒ තමයි නව පරපුරේ ඉතාමත් ප්‍රසිද්ධ ගායකයෙක් වන හර්ෂ දනොජ්. මේ සුරූපී යුවතිය අද වෙනකොට දරුවන් තුන් දෙනෙකුගේ මවක් ද වෙනවා. අමායා අධිකාරි කියලා කියන්නේ කවදත් ටැටූ වලට ඉතාමත් ආස කරන කෙනෙක්. ඇයගේ ශරීරය පුරාම විවිධ ස්ථාන වල ටැටු කිහිපයක්ම අපිට දකින්නට ලැබෙනවා.

ඉතින් මෑතකදී සිය සමාජ ජාජාලා මාධ්‍ය ඔස්සේ ඇය විසින් කරපු අලුත්ම ටැටූ එකක් බොහෝ දෙනාගේ අවධානයකට ලක්ව තිබෙනවා.  ඉතින් දරුවන් තුන් දෙනෙකුගේ මවක් වුවත් විලාසිතාවන්ට ඉහළ තැනක ලබාදෙනවා. ඉතින් සමාජ මාධ්‍ය වල නම් ගොඩක් දෙනා නම් කියන්නේ ආදරණීය ගායිකාවක් වන ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුවටත් ඇගේත් අතුලගේත් දියණිය වන කාවින්ද්‍යත් දිගින් දිගටම අතේ ටැටූ ගැසීම නිසා අමායත් මෙලෙස දිගින් දිගටම ටැටූ ගසන බව කියල තමයි.

සමාජ මාධ්‍ය වල එහෙම කිව්වට අපේ මතය නම් සමාජයේ අය මොනව කිව්වත් ඕනම කෙනෙක්ට තමන්ගේ කැමැත්ත අනුව ටැටූ එකක් ගහන්න නිදහසක් තියෙන්න ඕන කියලයි. ඉතින් බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙන ඒ ටැටූ එකේ ඡායාරූප තමයි අපි අද මේ ඔයාලට ගෙන එන්න හිතුවේ.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button