custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

තම ව්‍යාපාර නිසා සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන කලාවෙන් ඉවත් වෙලා ඉන්න අක්ෂා සුදාරි

custom_html_banner1
Spread the love

අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය වගේම සුරූපි චරිතයක් එහෙම නැතිනම් රංගන ශිල්පිනියක් තමයි අක්ෂා සුදාරි කියලා කියන්නේ. ඇය ඉස්සර බොහෝ මුයුසික් වීඩියෝ හරහා මෙන්ම ටෙලි නාට්‍ය හරහාද දැකගන්න පුළුවන් වුණා. එම මියුසික් වීඩියෝ කිහිපයක් නිසාත් ඇය බොහෝ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණ. නමුත් මේ වෙද්දි නම් ඇගේ ප්‍රේක්ෂකයන්ට ආක්ෂා සුදාරිව වැඩිය දකින්න නෑ.

ඇය ඊට හේතුව විදියට කියන්නේ ඇය දැන් ගෙවන සුඛෝපභෝගී ජීවිතය ලැබුණේ ඇගේ ව්‍යාපාර කටයුතු නිසා බැවින් ඇගේ ව්‍යාපාර කටයුතු වලට මුල්තැනක් දී ඇති බවයි. ඒ වගේම තව දුරටත් ඇය කියන්නේ ඇය කලාවෙන් තවමත් ඉවත් වී නොමැති බවයි. ඒ වගේම ඇය කියන විදියට අක්ෂාගේ එකම අරමුණ වෙලා තියෙන්නේ මුදල්. ඉතින් ඒ ගැන ඇය තව දුරටත් මේ විදිහට කියලා තිබුණා. ඒ ඇය සල්ලි වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් සූදානම් බව හා ඇය ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන බව.

ඇයට ඇගේ ජීවිතේට සල්ලි අත්‍යවක්ෂයිලු. නමුත් ඇය කලින් නම් එහෙම හිතුවේ නෑලු. නමුත් දැන් නම් ඇය එහෙමයි හිතලා ඒ වෙනුවෙන් වැඩ කරනවාලු. ඒ වගේම තව දුරටත් ඇය කිව්වේ සල්ලි තියෙනවනම් අම්මා තාත්තා හැර අනිත් හැමදේම සල්ලි වලට ගන්න පුළුවන් බවයි. ඒ වගේම දැන් නම් අම්මා තාත්තා වුණත් සල්ලි වලට ගන්න පුළුවන් වෙයිලු. ඉතින් මේ තියෙන්නේ ඇගේ ඡායාරූප එකතුවක්.

Source – Kotuwapaththara.com

01

02

custom_html_banner1

 

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button