custom_html_banner1
ENTERTAINMENT

චන්දිමාල්ගේ උපන්දින සාදයට ගොස් නිරෝධායනයට යැවූ, රටම හෙව්ව නිලියන් පරදන සමගි ජනබලවේගයේ සුරූපී මන්ත්‍රීවරිය භාගේෂ්වරී

custom_html_banner1
Spread the love

නිරෝධායන නීති නොතකා පසුගිය දා පැවැති රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංගේ උපන් දිනය සාදයට සහභාගී වූ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු කිහිප දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබුවා.

ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා. ඒ සමගම ඔවුන් සියළු දෙනා බණ්ඩාරවෙල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යාමට කටයුතු කර තිබෙනවා. මේ පිරිස අතර සමගි ජන බලවේගයේ දේශපාලනික ක්‍රියාකාරී මන්ත්‍රීවරියක් වන භාගේෂ්වරී ගුණසේකර මහත්මියද සිටිනවා.

ඇය විවාහක වන අතර ආදරණීය මවක්ද වනවා. සුරූපී බවෙන් නම් අඩුවක් නොවන භාගේෂ්වරී මන්ත්‍රීවරිය චන්දිමාල් ජයසිංහ සමග නිරූපණ තරඟවල විනිශ්චය මණ්ඩලයද නියෝජනය කරනවා. ඉතින් නිලියන් පරදන තරම් මේ සුරූපී මන්ත්‍රීවරියගේ සුන්දර ජායාරූප පෙළක් අපි අද ඔබට ගෙනවා. ජායාරූප සියල්ලම පහළින් බලන්න පුලුවන්.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button