custom_html_banner1
ගොසිප් පුවත්ප්‍රධාන පුවත්

චන්දිමාල් ජයසිංහගේ සාදයට ගිය පියුමි හංසමාලි පිරිස නිරෝධානයට – පියුමි හංසමාලිගෙන් හිරූ TV එකට සහ මාධ්‍යවේදී චමුදිතට Live ඇවිත් කියපු දේ

custom_html_banner1
Spread the love

නිරෝධායන නීති නොතකා පසුගිය දා පැවැති රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංලේ උපන් දිනය සාදයට සහභාගී වූ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු කිහිප දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇප මත නිදජස් කරනු ලැබුවා.

කෙසේවෙතත් ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීමට අධිකරණය විසින් අද නියෝග කරනු ලැබුවා. ඒ සමගම ඔවුන් සියළු දෙනා බණ්ඩාරවෙල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යාමට කටයුතු කර තිබෙනවා.

මේ වනවිට ඔවුන්ව බණ්ඩාරවෙලට ගෙනයමින් තිබෙන අතර එම බස් රථයේ සිට පියුමි හංසමාලි ලයිව් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.  එහීදි ඇය හිරු ටීවී නාලිකාවට සහ එහි මාධ්‍ය වේදියෙකු වන චමුදිත සමරවික්‍රම සඳහා දෝශාරෝපනය එල්ල කරමින් යම් යම් දේවල් පවසනු ලැබීය.

එම සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button