custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

සංචරණ සීමා ලබන 14 වනදා දක්වා දීර්ඝ කෙරේ (VIDEO)

custom_html_banner1
Spread the love

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මීට පෙර සඳහන් කර තිබුණේ, පනවා ඇති සංචරණ සීමා ජූනි මස 7 වන දින තෙක් පමණක් ක්‍රියාත්මක වන බවය.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button