custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ගිනිගත් නෞකාව මුහුදුබත් වුවහොත් හානි වලක්වා ගැනීමට ඉන්දියාවෙන් සහය

custom_html_banner1
Spread the love

යම් හෙයකින් එක්ස්ප්‍රස් පර්ලි නෞකාව මුහුදුබත් වුවහොත් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා ඉන්දියාවේ සහය ඉල්ලා ඇතැයි වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළා.

මෙම නෞකාවේ පිටුපස කොටසේ සිදුවන ජල කාන්දුව හේතුවෙන් එය මේ වනවිට ගිලෙමින් පවතින බවයි මීපා හෙවත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය කියා සිටියේ.

කෙසේ වෙතත් නෞකාව මුහුදුබත් වුවහොත් ඉන්දියාවේ සහය ලබාගන්නා බවයි වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළේ.

Source – Hiru News

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button