custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

අමල් පෙරේරා ලෝකෙට හංගපු පළමු විවාහයේ බිරිඳ හා දියණිය – (PHOTOS)

custom_html_banner1
Spread the love

සංගීත ක්ෂේත්‍රයේ කවුරුත් දන්න හඳුනන ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි අමල් පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔහුගේ එකම පුතු නදීමාල් පෙරේරා කියලා කියන්නෙත් නව පරපුරේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය කඩවසම් ගායන ශිල්පියෙක්.

ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම වේදිකාව තුලුන් දැකගන්න ලැබෙන මේ තාත්තයි පුතයි ගැන සමාජජාල මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම කා අතරත් අතිශයින්ම කතා බහට ලක් වෙනවා. කොහොම නමුත් මේ ප්‍රවීණ සංගීත වේදියා අමල් පෙරේරා පහුගිය කාලයේ දෙවෙනි වතාවටත් යුග දිවියට පිවිසුණා.

ඒ වගේම තමයි ඒ ගැන මේ වනවිටත් නොදන්නා කෙනෙක් නැහැ. කොහොම නමුත් අමල් පෙරේරාගේ පළමු විවාහයේ බිරිඳ ඒ වගේම ඔවුන් දෙදෙනාගේ ආදරණීය එකම දියණිය සාරංගි පෙරේරා ගැනත් සමාජය තුල කා අතරත් කතා බහට ලක්වෙනවා. ඉතින් මේ ආදරණීය පුංචි පවුලේ කවුරුත් මේ තාක් දැකල තිබුනේ නැති ආදරණීය ඡායාරූප කිහිපයක් තමයි මේ විදිහට ඔබ වෙත ගෙන එන්න හිතුවේ… ඉතින් ඒ සොඳුරු ආදරණීය ඡායාරූප පෙළ නරඹන ගමන් එත් එක්කම හැමදාමත් ආදරයෙන් සතුටෙන් ජීවත් වෙන්න මේ පුංචි පවුලට වාසනාව ලැබෙන්න කියලා අපි හඳවතින්ම ප්‍රර්ථනා කරමු….

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button