custom_html_banner1
ප්‍රධාන පුවත්විදෙස් පුවත්

චීන සිනොවැක් එන්නතටත් WHO අනුමැතිය

custom_html_banner1
Spread the love

චීන සමාගමක් විසින් නිෂ්පාදනය කරන සිනොවැක් එන්නත සඳහාද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ හදිසි භාවිතය සඳහායි.

සිනොවැක් එන්නත WHO අනුමැතිය හිමි වූ දෙවැනි චීන එන්නතයි. මීට පෙර සයිනොෆාම් එන්නත සඳහාද හදිසි භාවිතය සඳහා අනුමත කර තිබිණි.

සිනොවැක් එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීම සඳහා සූදානම් බව ආණ්ඩුව පසුගියදා ප්‍රකාශ කළේය. මේ වනවිට ඒ සඳහා මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථානයක් ද වෙන්කර තිබෙනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button