custom_html_banner1
ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

අමාත්‍ය සරත් වීරසේකරගේ ආදරණිය පුත්‍රයා සචිත්‍ර, මාධ්‍යවේදිනියක් සමඟින් විවාහ ගිවිස ගනියි

custom_html_banner1
Spread the love

වෛද්‍ය සචිත්‍ර වීරසේකර කිව්වම ඒ කවුද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ නම බොහෝ දෙනෙකුගේ මතකයේ නැහැ. නමුත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකරගේ ආදරණිය පුත්‍රයා ඔහු කියලා කිව්වොත් කාටත් ඔහුගේ රූපය මතකයට එනවා.

ඔහු පසුගියදා විවාහ ගිවිස ගත්තා. ඒ සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක් ලෙස සේවය කල මල්ෂානි අත්තනායකත් සමගිනි. එහි ඡායාරූප කිහිපයක් පහතින් ඔබට බලන්න පුලුවන්. ඔවුන් දෙදෙනාට සුබ විවාහ දිවියකට අපිත් සුබාශිංසන එක් කරනවා.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button