custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ටැටූ ගහලා මොඩ් වෙලා දෙස් විදෙස් ඇස් මවිත කල ශනුද්‍රිගේ අත පතාගෙන පෙම්වතුන් දහස් ගණන් පෝලිමේ – ආදර යෝජනාවලත් නිමක් නෑ

custom_html_banner1
Spread the love

මෑතකදී ඉතාමත් ජනප්‍රිය වුනු කළා පවුලකින්ම පවත එන දක්ෂ තරුණ සුන්දර නිලියක් තමයි ශානුද්රි ප්‍රියසාද් කියන්නේ. ප්‍රියසාද් පවුලනම් නිතරම කතා බහට ලක්වෙන කවුරුත් දන්නා පවුලක්. දියණියන් තිදෙනෙකු ඉන්න මේ පවුලෙ බාලම දියණිය තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියල කියන්නේ. ඉතින් ලංකාවෙ ඉන්න ප්‍රසිද්දම කලා පවුලක සාමාජිකයෙක් විදියට ශනුද්‍රිට උපතින්ම ඉතා හොද රංගන හැකියාවක් වගේම ඉතාමත් හොද නර්තන හැකියාවකුත් තිබෙනවා.

දෙවෙනි ඉනිමෙන් නොහිතන වෙලාවක ඉවත් වෙන ශනුද්‍රි ඊට පස්සෙනම් වැඩිය අපිට රූපවාහිනිය හරහා දැකගන්නට ලැබුනේ නැහැ.ඒ වගේම ශනුද්‍රි රංගනයෙන් දායක වුන තවත් ටෙලිනාට්‍ය කිහිපයක් විදියට කිස්, තාදි වගේ ටෙලිනාට්‍ය හදුන්වන්න පුලුවන්. කොහොම උනත් ටෙලිනාට්‍ය වලට අමතරව නිරන්තරයෙන් ලස්සන ෆොටෝශූට් ආදිය සදහා පෙනී සිටින ශනුද්‍රිට මේ වෙනකොටත් ප්‍රේක්ශක ආදරයෙන්නම් කිසිම අඩුවක් නැහැ කියලයි අපිටනම් දැකගන්නට ලැබුනේ. ඉතින් ඒ වගේම ඉතාමත් රූමත් පෙනුමකට හිමිකම්පාන ශනුද්‍රි මේ වන විට ලංකාවෙ ගොඩක් තරුණයන්ගේ සිහින කුමරිය කියල කිව්වොත් වරදක් නෑ.

ඉතින් මේ නිසාම වෙන්න ඇති ශනුද්‍රි කියන විදියට ඇයට ආදර යෝජනා බොහොමයක් ලැබෙනවාලු. ඉතින් ඒ වගේම සමහර වෙලාවට ගෙදරට දුරකතන ඇමතුම් දීලත් ආදර යෝජනා කරනවලු. ඒ වගේම ශනුද්‍රි කියන්නෙනම් ඕනෙම ප්‍රසිද්ද චරිතයකට ඒ විදියට ආදර යෝජනා එන එක සාමාන්‍ය දෙයක් කියලයි.

Courtesy – Saaravita and Foxmedia 

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button