custom_html_banner1
විශේෂාංග

ඇය ලේඛිකාවක්, නිලියක්, මවක් – රටේම ගෞරවය දිනූ ප්‍රවීණ මාධ්‍යවේදී සිරසේ චන්දන සූරියබණ්ඩාර මහතාගේ ‘සුන්දර බිරිඳ’

custom_html_banner1
Spread the love

“චන්දන සූරියබණ්ඩාර” කියන්නේ සිරස නාලිකාව ඔස්සේ විකාශනය වන “සිරස ලක්ශපති”වැඩසටහනේ නිවේදකතුමා ලෙස කටයුතුකරන ඔහු ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා. සුරූපි නිළියක් සමග විවාහ වූ ලංකාවේ ඉන්න මාධ්‍යවේදීන් අතරේ ඔහු දක්ශ ප්‍රවීණ මාධ්‍යවේදීයෙක්. නිවේදකයෙකු වගේම ඔහු සිරස Stien Studios හි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසත් කටයුතු කරනවා.

ඉතින් හැමදාම වගේ සමාජ මාධ්‍ය තුල කාගේ කාගෙත් කතා බහට ලක් වෙන හැමෝටම ආදර්ශවත් ලෙස ජීවත් වෙන චන්දන සූරියබණ්ඩාර කියන්නේ පුතුන් තුන්දෙනෙකුගේ ආදර්ණිය පියෙක් වගේම ආදරණිය සැමියෙක්. ලංකාවේ ප්‍රසිද්ධ නිලියක් හා ලේඛිකාවක් වන “තාරකා වාසලමුදලිආරච්චි “ මහත්මිය සමගයි ඔහු විවාහ වෙලා ඉන්නේ.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button