custom_html_banner1
ගොසිප් පුවත්

අප්පච්චිගෙන් පස්සේ මම වැඩියෙන්ම ආදරේ අපේ අගමැතිතුමාට – නිලියන් විශ්‍රාම යවන තරම්ම සුරූපි චමිත්‍රි කියන කතාව

custom_html_banner1
Spread the love

චමිත්‍රී රබුක්වැල්ල කිව්වම ඔබ නොදන්නවා වුනාට කෙහෙළිය රබුක්වල්ලගේ දුව කිව්වමනම් ඇයව ඉක්මනින් අදුන ගන්න පුළුවන්. මේ කතාබහ සුන්දර ඇ ගැන චමිත්‍රි කුඩා කාලේ ඉඳලම හැදෙන්නේ වැඩෙන්නේ දේශපාලන පරිසරයක. “මම තමයි අපේ ගේදර වැඩිමහල් දියණිය. මට තව නංගිලා දෙන්නෙකුයි , මල්ලි කෙනෙකුකුයි ඉනනවා. මල්ලි තමයි ගෙදර බාලයා.

අපි පුන්චිම කාලේ හැදුනේ වැදුනේ නුවර. අප්පච්චි දේශපාලනයට එන්න කලින් ඔහුගේම ව්‍යාපාර කරගෙන ගියා. මම පුංචි වුණත් අප්පච්චි දේශපාලනයට එන එක මට හොදට මතකයි.. ඒ කාලේ අපිට තිබ්බේ බොහොම සාමාන්‍ය ජීවිතයක්. “ඇය ඒ ගැන කිව්වේ ඒ විදියට.

ඇය කුඩා කල පටන්ම බොහොම සැහැල්ලුවෙන් ජිවත් වුන කෙනෙක්. අප්පච්චිගෙන් වුනත් කිසි සිමාවක් තියන් ඉදල නැහැ. හරියට යාලුවෝ වගේ ඉන්නේ වගේම ඇය කියන විදියට ඇගේ අම්ම නිතරම කියන්නේ පොළොවේ පය ගහල ඉන්න පුරුදු වෙන්න කියලලු.ඇය කුඩා කල සිටම ඉගෙනගෙන තියෙන්නේ අප්පච්චි වගේම තරහ ගියත් පාලනය කරන ඉන්න වගේම තරහ ගියහම කටට එන ඕනෑම වචනයක් නොකිය ඉන්නලු.

හේතුව විදියට ය කියන්නේ එහෙම කියන වචන වලින් අහන කෙනාගේ හිත හොදටම රිදෙන්න පුළුවන් වගේම ආයේ එක හදන්න බැරි වෙන පලුද්දක් වෙන්න ඉඩ තියෙනවා කියලයි.ඒ වගේම ඇය කියන්නේ “අප්පච්චිගෙන් පස්සේ මම වැඩියෙන් ආදරේ අපේ අගමැතිතුමාට. එතුමාට බණින කෙනෙක් වුණත් එතුමාව හමුවේලා වචනයක් දෙකක් කතා කලොත් ආයේ බනින්නේ නැහැ.

ඔහු ඒ තරම ගුණවනත පුද්ගලයෙක්. අපේ අතින් දෙයක් වැරදුණත් එතුමා ඒවාට කෑ ගහල බණින කෙනෙක් එහෙම නෙමෙයි.දුවේ, පුතේ, මේක මෙහෙම උනොත් හොදයි නේද කියල හිත රිදෙන්නේ නැති විදියට එක කියල දෙනවා.

කලාතුරකින් කාටහරි බැන්නොත් බැණලා විනාඩි කිහි්පයක් ගියාට පස්සේ අර දරුවට මාත් එක්ක කෑම ටිකක් කන්න එන්න කියන්න කියනවා. මට විතරක් නෙමෙයි, කාටත් එහෙමයි, ඇත්තටම එතුමා එක්ක වැඩ කරන්න ලැබීම මගේ වාසනාවක් “කියලයි කියන්නේ.

Courtesy – Foxmedia 

custom_html_banner1

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button