custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

මම කියලා එක්කෙනයි මේ ලෝකෙට ඉන්නේ – සුරූපී කාවින්ද්‍යා නොනවත්වාම අන්තර්ජාලය උණුසුම් කරයි

custom_html_banner1
Spread the love

අපි හැමෝම දන්නා සුරූපී තරුණියක් තමයි කාවින්ද්‍යා අධිකාරී කියන්නේ. අපේ රටේ ඉතා ජනප්‍රිය සංගීත ලෝකයට අලුත් නිර්මාණ රැසක් එක් කල සමිතා මුදුන්කොටුවගේ හා අතුල අධිකාරිගේ ලොකුම දියණිය තමයි මේ. ඒ ගැන නම් හැමෝම දනනවා ඇතිනේ. ඇයත් කලවට ඉතා දක්ෂ චරිතයක් තමයි. ගීත නිර්මණ වෙනුවෙන් ගොඩක් දකින්න නොලැබුනත් ඇයත් අම්මා වගේම ලස්සන හඩක් ඇති අයෙකි. ඇය ඊට අමතරව නිවේදිකාවක් ලෙසත් දක්ෂ ලෙස කතා කිරීමේ හැකියාවක්ද ඇයට තියනවා.

පසුගිය දිනෙක ඇය සටහනක් නිසා ගොඩක් දෙනෙක් ඒ පිලිබදන්ව වැඩි කතා බහට ලක්වුනා. ඔබ කවුද යන්න පිළිබඳව ආඩම්බර වන්න. අනෙක් අය තමන් ගැන දකින විදිහ ගැන කිසිසේත්ම වද වෙන්න අවශ්ශ්‍යතාවයක් නැහැ.. තමන් කිසිවකුට කරදරයක් නොකර ජීවත් වෙනවා නම්, ලෝකයා,සමාජය මොන දේ කිව්වත් තමන්ගේ හිත ශක්‍තිමත් කරගෙන ඉදිරියටම යන එකයි වැදගත් වෙන්නේ.

යම්කිසි කෙනෙක් ඔබට දොස් කියන්නේද. ඔවුන්ට ඔබ වෙන්න බැරි බව දැනෙන විට, ඔබට ඇති දේවල් ඔවුන්ට ලබාගන්න ඇති ආශාව නිසා සහ ඔබට ඇති දේ කවදාවත් ඔවුන්ට ලැබෙන්නේ නැති නිසා. “මම” කියලා එක්කෙනයි මේ ලෝකෙටම ඉන්නේ. ඒක නිසා කවදාවත් තමන්ව වෙනත් පුද්ගලයෙක් සමග සන්සන්දනය කරන්න එපා. ඒ වගේම තමයි ජිවිතේ හරි කෙටියි කියලා දැනගෙන සතුටින් හොද හිතින් කිසම කෙනෙකුට කරදරයක් වෙන්නේ නැතුව ජිවත් වෙන්න පුරුදු වෙන්න.

මෙන්න මේ වගේ කතාවක් තමයි ඇය සටහන් කරලා තිබුනේ. ඉතින් ඇය ගෙවන සුන්දර ජිවිතේ අලුත්ම ජායාරූප පෙළක් ඔයලට ගෙන එන්නට අපි හිතුවා. මේ පහතින් බලන්න පුළුවන් ඒ සුන්දර ජායාරූප පෙළ.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

36

 

37

 

38

 

39

 

40

 

41

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button