custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

සියලු තරුණියන්ගේ සිහින මාළිගා කඩාදමමින් සංගීතේ මහී නිලි පෙම්වතිය සමග ගෙවන ජීවිතේ අන්තර්ජාලය කළඹයි

custom_html_banner1
Spread the love

ජනපිය ගායකයෙක් වෙලා ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුන කෙනෙක් තමයි ලවන් අබිෂේක් කියන්නේ. දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා ජනප්‍රිය ගායක තරුවක් බවට පත්වන්නට ලවන්ට හැකියාව ලැබුනා. ඉන් අනතුරුව අහම්බයකින් තමයි ඔහුට රංගනයට අවස්ථව උදාවන්නේ.

TV දෙරණ නාලිකාව තුලින්ම විකාශනය වන සංගීතේ ටෙලි නාට්‍යයේ මියුසික් කොල්ලා අසේනිගේ ආදරවන්තයා මහී. ඒ චරිතයත් සමගම ලවන්ට ආදරය කරන බොහෝ ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වුවා කිවුවොත් නිවැරදියි. ලංකාවේ තරුණියන්ගේ ආදරයට පාත්‍ර වූ සිහින කුමාරයෙක් ලෙස ඔහුව හැදින්වුවාට වරදක් නැත.

ලවන් මේ වන විට පෙම්වතෙක් ඒ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සචිනි දිල්හාරා සමගයි. ලවන් රංගනයට සම්බන්ධ වන්නටත් පෙර සිටම මේ දෙදෙනා පෙම්වතුන් බව තමයි අපට දැනගන්න ලැබුනේ. ඒ වගේම ඔවුන් දෙදෙනා අදටත් ඉතාමත් ආදරයෙන් සිටිනා බව හැමෝම දන්නවා. සචිනි මේ දිනවල හිරු මෙගා ස්ටාර් වේදිකාවේ අති දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙසින්ද දැකගන්න පුළුවන්. ඉතින් මුළු රටම දන්නා මේ ආදරණිය යුවලගේ ජායාරූප එකතුවක් තමයි මේ.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

 

35

 

36

 

37

 

38

 

39

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button