custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

මෙරට ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය විවෘත කෙරේ

custom_html_banner1
Spread the love

කොවිඩ් ආසාදිත මහා සංඝරත්නය උදෙසා ප්‍රථම කොවිඩ් නිවාරණ භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය මහනුවර ස්ථාපිත කර ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙම මධ්‍යස්ථානය නිල වශයෙන් අද (01)දින සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදුන්නා.

මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා ඇතිව ශ්‍රී දළදා මාලිගාවේ මෙහෙයවීමෙන් මෙය ස්ථාපිත කර තිබෙනවා.

01

02

custom_html_banner1

03

04

05

06

07

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button