custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඔන්ලයින් ඉගෙනගන්න කැළේට යන දරුවෝ

custom_html_banner1
Spread the love

කොරෝනා ව්‍යාප්තියත් සමඟ පාසල් නොපැවැත්වීම හේතුවෙන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමට දරුවන්ට සිදුව තිබෙනවා.

එවන් පසුබිමක අන්තර්ජාල දුරකථන සංඥා නොමැතිවීම හේතුවෙන් කැලයට ගොස් අධ්‍යාපනය හදාරන දරුවන් පිරිසක් පිළිබඳ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට මොණරාගල – බටුගම්මන ප්‍රදේශයෙන් වාර්තාවුණා.

කිලෝමීටර 07 ක් පමණ දුර ගෙවා කැළයේ ගලක් මතට වී අන්තර්ජාල පහසුකම් ඔස්සේ එම දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමටයි සිදුව ඇත්තේ.

Source – Hiru News

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button