custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ලබන 07 වනදා සංචරණ සීමාවල වෙනසක් සිදුවෙයිද? (VIDEO)

custom_html_banner1
Spread the love

බොහෝ විට ලබන 07 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදුකිරීමට හැකිවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

හිරු ටි.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද (01) උදෑසන සජීවීව සම්බන්ධන් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුල ජනතාවගේ හැසිරීම ලබන 07 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට බොහෝ සෙයින් ඉවහල්වනු ඇති බවයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button