custom_html_banner1
ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

BMW එකක් තියෙන කොල්ලෙක් බදින්න හොයන සුරූපී නිලි සංජානා – (PHOTOS)

custom_html_banner1
Spread the love

දෙරණ අවුරුදු කුමරිය ඔස්සේ පුංචි තිරයට පැමිණි ඇය කා අතරත් අතිශයින්ම ජනප්‍රිය උනේ ස්වාධීන රුපවාහිනේ විකාශනය වුනු ජීවිතය ඇති තුරා ටෙලිනාට්‍ය හරහායි. ඇයගේ පළමු ටෙලිනාට්‍යයෙන්ම බොහෝ දෙනෙක් අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණු වගේම ලංකාවේ තරුණයින්ගේ ආකර්ෂණය දිනාගන්න සමත්වුණු මේ සුරූපී රංගන ශිල්පිනිය මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ‘අග්නි පියාපත්’ නාට්‍යයේ අසනි නමින් ප්‍රදාන චරිතයක් රඟ පානවා.

ඊට අමතරව ස්වාධීන රුපවාහිනී නාලිකාවේ විකාශනය වන ‘බ්‍’රෝ ටෙලිනාට්‍යයේද ඇය රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඒ වගේම තවත් ටෙලිනාට්‍ය හතරකම මේ දිනවල රංගනයෙන් දායකවන මේ සුන්දර රුවැත්තිය නමින් සංජානා ගමආරච්චි. ඉතින් ඇත්තටම ඇයගේ සුන්දරත්වය නිසාම දකින කාට උනත් හිතාගන්න අමාරුයි මේ ඉන්නේ ලංකාවේ නිළියක්ද ඉන්දියාවේ නිළියක්ද කියලා. ඒ තරම්ම ඇය ලස්සන තරුණියක් කියලා කියන්න පුළුවන්.

ඉතින් දෙරණේ මුතුලේන්දොර ටෙලි කතාවෙනුත් අපිට මැයව දැකගන්නට ලැබුණා. ඒ වගේමයි මේ දවස් වල නම් මෙයා ටිකක් ප්‍රසිද්දයි ඒ දෙරණ චැම්පියන් ස්ටාර් වැඩ සටහනේ කියපු කතාවක් නිසා. එයාගේ වාහනේ honda vezel එකක්ලු ඉතින් එයා විවහා වෙන කෙනාට BMW මෝටර් රථයක් තියෙන්න ඕනේ නැත්තන් විවහා වෙන්නේ නැහැ කියලයි ඇය කියන්නේ…

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button