custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

කාගෙවත් උදව්වක් නැතිව උයන්න යන්නේ විනාඩි 45යිලු – ලොවම මවිත කරමින් ධරණි කෑම උයන්නේ මෙහෙමයි

custom_html_banner1
Spread the love

එහෙම කියනකොට හිතෙන්නේ කව්රු හරි අම්මා කෙනෙක් වෙන්න ඇති කියලා නේද.. කොහෙත්ම නෑ.. ඇත්තටම ඇය රංගනයට පිවිසිලා ඉතාම කෙටි කාලයකදී ඉතා විශාල ජනප්‍රියත්වයක් ලබාගත් රංගන ශිල්පිණියක්. හේෂානි ලියදිපිට ඹව් ඇත්තටම රංගනයට වගේම ඇයට ඉතා හොඳින් කුස්සියට වෙලා උයන්නත් පුළුවන්ලු.

ඇය කියන විදිහට ඇයට මාළු ඇඹුල් තියල් ඉඳලා පොළොස් ඇඹුලක් උනත් ඇයට කිසිම කෙනෙකුගේ සහයෝගයක් නැතුව තනියම හදා ගන්න පුළුවන්ලු. ඒ විතරක් නෙවෙයි කේක් පුඩිං,බිස්කට් ඇතුළු බොහොමයක් කෑම ඇයට තනියම හදන්න පුළුවන්ලු. මේ කිසිම කෑමක් යූටියුබ් බලලා නෙවෙයි ඇය ඉගෙනගෙන තියෙන්නේ. අක්කයි අම්මයි තමයි ඇයගේ ගුරුවරු දෙන්නා. ඇත්තටම කීවොත් අද ඉන්න බොහොමයක් තරුණියන්ට හේෂානි ආදර්ශයක්.‍

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

12

 

13

 

14

 

15

 

 

16

 

17

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button