custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

තරුණයින්ව වශීකර රංගනයෙන් ඇත්වුණ නිලි තාරුකා වන්නිආරච්චි සල්ලිකාර සැමියා එක්ක දැන් ගෙවන සුන්දර ජිවිතය

custom_html_banner1
Spread the love

රුකා වන්නිආරච්චි විවිධාකාර නිර්මාණ වලින් රූපවාහිනී තිරයේ දැකගන්න පුලුවන්. ඇයගේ සුන්දර රූපයත්,සිනහවත්,අහිංසක පෙනුමත් නිසා හැමදෙනාම ඇයට ගොඩක් ආදරෙයි ඒ වගේම තවයි කළා ක්ශේත්‍රය තුල සිටින විවිධාකාර චරිත වලට කට කතා හැදුනත්. තාරුකා කියලා කියන්නේ කිසිම කෙනෙකුගෙන් කතාවක් අහන්නේ නැති විදියට කළා ක්ශේත්‍රය තුල ඉන්න කෙනෙක්.

ප්‍රේක්ෂකයින්ගේ ආදරය ඇයට නොඅඩුවම ලැබෙන්නෙත් අන්න ඒ නිසා වෙන්න ඇති. කාලයක් පුරාවට රුපවාහිනියේ ඕනෑම නාලිකාවක බැලුවොත් තාරුකා රංගනයෙන් දායක වන ටෙලිනාට්‍යක් දැකබලාගැනීමට ප්‍රේක්ෂකයින්ට හැකියාව ලැබුනා. ඒ වගේම විවිධ වෙළඳ දැන්වීම් හරහාද ඇය බොහෝ සේ රුපවාහිනිය ඔස්සේ දැකගන්න පුලුවන්. නමුත් ඉතින් දැන්නම් ඇයව අපට දැකගන්න ලැබෙන්නේ නැති තරම්. ඒ කියන්නේ ඇය කලාවෙන් ඉවත් වෙලාද?

ඉතින් ඒ විදියට විවහා වුන තාරුණ දැන්නම් පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක්. විවහා වීම සහ පවුලේ වැඩ කටයුතුත් පුංචි දරුවාගේ වඩාත් එක්ක ඇය ටිකක් පවුලේ වැඩ වලට මුත් තැන දීලා කටයුතු කරනවාලු. නමුත් ඇය කලාවෙන් ඉවත් වෙන්න අදහසක් නැහැලු. පවුලේ රාජකාරි වැඩිවීමත් එක්ක ලකා කටයුතු වලට පොඩි විරාමක් දීලා තමයි ඇය ඉන්නේ.

01

02

 

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button