custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ලංකාවේ ජනප්‍රිය පුද්ගලයින්ගේ ඔබ නොදුටු විවාහ ජායාරූප

custom_html_banner1
Spread the love

අපේ රටේ ජනප්‍රිය පුද්ගලයන් කියලා කියද්දී අපට විවිධ ක්ෂේත්‍රයන් වලින් මෙන්ම ඔවුන්ගේ විශේෂ දක්ෂතා නිසා බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වෙන වගේම බොහෝ දෙනෙක් ආදරය කරන ගෞරව කරන පුද්ගලයින් හඳුන්වන්නට පුළුවන්.

ඉතින් ඒ අතරේ නළු නිලියන්, දේශපාලඥයින්, ගායක ගායිකාවන් වගේම විවිධ ක්‍රීඩා දක්ෂතා පෙන්නපු නැත්නම් අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියපු අයවත් මේ ජනප්‍රිය ගොඩට ඇතුල් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඒ අතර හොඳ වැඩ කරල ජනප්‍රිය වෙන අය වගේම විවිධ ප්‍රශ්න නිසා මිනිසුන්ගේ හිත්වල පිළිකුලක් ඇති කරලා ජනප්‍රිය වෙන අයත් ඉන්නවා.

අද වෙනකොට අපේ සමාජයේ සමාජජාල වෙබ්අඩවි පාවිච්චි නොකරන කෙනෙක් නැති තරම්නේ. ඉතින් ඒ නිසා කෙනෙක්ට අදනම් ජනප්‍රිය වෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඒවාටම හරියන්න ටික් ටෝක් වගේ දේවලුත් හැදිලා තියෙන්නේ ඒ හින්දම තමයි.

කලා ක්ෂේත්‍රයේ පැත්තෙන් ගත්තොත් කලා පවුලක ඉපදෙනවා කියන්නෙත් අදනම් උපතින්ම ජනප්‍රියයි වගේ තමයි. දේශපාලන පැත්තෙනුත් ඉතින් ඒ වගේම තමයි. ඉතින් ඒ අතර යූ ටියුබ් එකේ හොඳ වැදගත් තොරතුරු පල කරලා වගේම ලෝකේ වටේ ඇවිදලා, එක එක විදිහේ අපූරු වීඩියෝ කරලා බොහෝ දෙනෙක් සතුටු කරලා ජනප්‍රිය වෙන අයත් අද වෙනකොට අපිට ගොඩක් දැක ගන්න ලැබෙනවා.

ඉතින් අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන ඉතාම ජනප්‍රිය කිහිප දෙනෙක්ගේ ඉතාම අපූරු වෙඩින් ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button